01-04-2018 | 6:08 PM
News 1st : ටියැංගොන් - 1 චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිරි පැය 24 තුළදී පෘථිවියට කඩා වැටෙනු ඇතැයි, එය නිරීක්ෂණය කරන විද්‍යාඥයෝ පවසති.
යුරෝපීය අභ්‍යවකාශ ඒජනසියේ අනාවැකිවැකි උපුටා දක්වමින් චීන අභ්‍යවකාශ ආයතනය පවසන්නේ, ඉදිරි පැය 24 තුළදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇති බවය...