09-12-2020 | 1:00 PM
COLOMBO (News 1st) : අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂක ශානි අබේසේකර මහතාගේ ඇප ඉල්ලුම් පත , ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද ප්රතික්ෂේප කළේ ය.
මීට අමතරව ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ ඇප ඉල්ලුම්පත ද විනිසුරුවරයා ප්රත...