12-02-2020 | 4:49 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව එකිනෙකා කෙරෙහි ගෞරවයක් , සුහදත්වයක් නැති මහජනතාවගේ ගැටලු ගැන අවබෝධයක් නැති ස්ථානයක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ, පාර්ලිමේන්තුව පවත්වන දිනකදී රුපියල් ලක්ෂ 92 ක් ද, නොපවත්වන දිනකදී රුපියල් ලක්ෂ 8...