30-09-2018 | 7:11 AM
COLOMBO (News 1st) - ඉදිරියේදි වාහන මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ, රුපියල අවප්රමාණයවීම වැළැක්වීමට රජය අද සිට ක්රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් ය.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රට තුළ වාහන හිඟයක් ද ඇති විය හැ...