COLOMBO (News 1st) - පොළොන්නරුව, හිඟුරක්ගොඩ සතොස ගබඩා සංකීර්ණයක තිබී කල් ඉකුත් වූ සහල් කිලෝ තුන්ලක්ෂ පනස්දහසක් අද සොයා ගෙන තිබේ. ඒ, සමස්ත ලංකා ගොවිජන...