10-09-2019 | 3:29 PM
COLOMBO (News 1st) - ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනතේ 39/1 වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ විධානයක් නිකුත් කර තිබේ.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විධායක කමිටු සාමාජිකයෙකු ලෙස, ආසන්නතම හිටපු සභාපතිවරයා ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත...