26-11-2020 | 8:22 AM
News 1st - නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ.
ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි.
එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ ක...