04-09-2021 | 2:10 PM
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි, තරමක තද වැසි ඇති විය හැකි බවය.
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ද ප...