08-03-2018 | 10:33 PM
Colombo (Newsfirst) - මහනුවර සිදුවීම් මෙහෙය වීමේ චෝදනා මත ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා දින 14ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හදිසි නීති රෙගුලාසි යටතේ නියෝග කර තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරුවන් කොළඹට රැගෙන එමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාර...