07-03-2018 | 8:34 PM
COLOMBO (News 1st) - රට තුළ හටගෙන ඇති නොසන්සුන්තාවට අදාළ මූලික සිද්ධියට සම්බන්ධ පිරිස් සහ ප්රකෝපකාරී සිදුවීම්වලට සම්බන්ධවූවන් අත්ඩංගුවට ගෙන ඇතැයි, විශේෂ කාර්ය භාර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
ප්රකෝපකාරී ක්‍රියාවන...