09-06-2018 | 9:15 PM
COLOMBO (News 1st) - සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය.
පසුගිය වසරේ ඔහු ගමන් කළ මෝටර් රථයට සයිටම් ආයතනය ආසන්නයේ වෙඩි ප්‍රහ...