10-05-2018 | 11:18 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පසුගියදා අත්සන් තැබුණු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශව ක...