29-01-2021 | 4:09 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනි දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ, පෙබරවාරි 12 වැනි දා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද කමිටුව හමුවට කැඳවන බවය.
එහිදී මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් වන...