22-04-2020 | 11:44 AM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානාවල පියාසර කරන සියලුම මගීන්ට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ගුවන්තොටුපොළට ඇතුළුවීමේදී හා පියාසර කාලසීමාව තුළදී මුඛ ආවරණ පැළඳීමට වහාම ක්‍රියාත්මක වන පරිදි මගීන් කටයුතු කළ යුතු බවයි.
...