14-01-2020 | 9:29 AM
COLOMBO (News 1st) : වරකාපොල, ගනේගම, දොරවක ප්රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් දියණියක මියගොස් ඇගේ මව තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම සිදුවූ එම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි දියණිය මියගොස් ඇගේ මව තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අ...