28-07-2018 | 9:26 PM
COLOMBO (News 1st) - කෙරවලපිටියේ, ලක්දනවි විදුලි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදුවුණු බව කියන සැක සහිත ගනුදෙනු රැසක් පිළිබඳව අප ඊයේ තොරතුරු අනාවරණය කළේය.
මේ ඒ පිළිබඳව තවත් කරුණු අප වෙත වාර්තා වී තිබේ.
ලක්දනවී සමාගමේ හිමිකාරත්වය දරන වෙනත් සමාගම් සහ පාර්ශව පිළිබඳව ඇති සංකුලතා නිසා එහි සැබෑ අයි...