28-05-2018 | 9:54 AM
COLOMBO (News 1st) : සාර්ක් සිනමා උළෙලේ සම්මාන ප්රදානෝත්සවය ඊයේ රාත්‍රියේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණ
ඒ, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
8 වන වරටත් පැවති සාර්ක් සිනමා උළෙලේදී වසරේ හොඳම සිනමා පටයට හිමි සම්මානය දිනාගත්ත...