27-10-2019 | 12:03 PM
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු හෙරොයින් ජාවාරම්කරුවෙකු හා කප්පම් කල්ලි සාමාජිකයෙකු වන 'රනාල දිලීප' වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, විදේශ රටක නිෂ්පාදිත වායු පිස්තෝලයක් සමග අද අලුයම සැක...