19-12-2020 | 4:25 PM
COLOMBO (News 1st) - උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්නට හේතුව පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ඉදිරි සතියේ ලැබීමට නියමිත බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ගින්න සම්බන්ධයෙන් පවිත්‍ර අංශයේ, ආරක්ෂක අංශයේ සහ උපරිමාධිකරණ සංකීර්ණයේ කාර්ය මණ්ඩලයෙන...