17-02-2019 | 9:56 AM
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 4කට අධික වටිනා කමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී ව්‍යජ රුපියල් 5000 නෝට්ටු 38, රුපියල් 1000 නෝට්ටු 300ක් සහ රුපියල් 500 නෝට්ටු 165ක් සොයා ගත් බව ය.
සැ...