23-10-2019 | 11:00 AM
COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.
මේ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 59යි සත 42ක් ලෙස ය.
ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් 54යි සත 08ක මිලකට අලෙවි කෙරේ.
ලෝක ව...