05-05-2020 | 8:31 PM
COLOMBO (News 1st) - පසුගිය රජයේ හිටපු ඇමතිවරුන් 20 දෙනෙකු හා වෙනත් තනතුරු දැරූ දෙදෙනෙකු තවමත් නිල නිවාස භාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙම හිටපු ඇමතිවරුන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බවයි.
හිටපු කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, න...