28-03-2020 | 6:20 PM
COLOMBO (News 1st): කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) නේවාසික රෝගීන් වෙනුවෙන්, ප්‍රතිකාර කටයුතු පුළුල් කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිකළ ගොඩනැගි දෙක භාර දීම අද සිදුකළේය.
මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීම පසුගිය 18 වැනි දා ආරම්භ කළ අතර, එහි ඉදිකිරීම් අවසන්...