06-07-2019 | 9:41 PM
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් පිළිබඳ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව සිදු කර ඇති විනය පරීක්ෂණය නිවැරදි නොවන බවට මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයා විදුලිබල මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දන්වා තිබේ.
ඒ, අදාළ විනය පරීක්ෂණයේ වාර්තාව පදනම් කර ගනිමින් ප්‍රශ...