09-01-2020 | 7:13 AM
COLOMBO (News 1st) - ධාවනයට නුසුදුසු සියලු බස් රථ මගී ප්‍රවාහන සේවාවලින් ඉවත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, මධ්‍ය කඳුකරයේ ධාවනය වන පැරණි බස් රථ පිළිබඳ සොයා බලන බවයි.
අලුත්වැඩියා කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බස් රථ අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව ඔ...