COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු 01 වැනි දා සිට රාජ්ය ආයතනවල පුහුණුව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. ඒ සඳහා වූ කැබිනට් ප...