14-01-2022 | 9:37 AM
COLOMBO (News 1st) - හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන ජාතික ප්රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්රී ලාංකිකයින්ගේ අපේක්ෂාව බව, තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඒ සඳහා තෛපොංගල් සමය දැඩි උද්යෝගයක් සපයන බව තමන් තරයේ විශ්වාස කරන බ...