13-05-2020 | 2:57 PM
COLOMBO (News 1st): ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ නියෝගය අවලංගු කර, ඔහු අධිරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිස...