10-03-2020 | 11:01 AM
COLOMBO (News 1st) : බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රවී කරුණානායක මහතා අද අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේ ය.
රවී කරුණානායක මහතා ඉල්ලා ඇත්තේ , පෙත්සම විභාගයට ගෙන අවසන් කර කොටුව මහේස්ත්රාත් අධිකරණය පසුග...