09-03-2020 | 12:37 PM
COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ රත්රං මිල වාර්තාගත ලෙසින් ඉහළගොස් තිබේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ, රත්රං සඳහා මෙතරම් ඉහළ මිලක් වාර්තා වන්නේ වසර 7 කට පසු බවයි.
මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙසයි.
කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ ආයෝජකයන් රත්රං ම...