25-06-2019 | 6:51 AM
COLOMBO (News 1st) : කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, උදෑසන 8න් පසු වැඩවර්ජනයෙ...