27-03-2020 | 10:58 PM
COLOMBO (News 1st) - යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් බව, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
එම සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ බිරාජ් පට්නේක් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව තු...