18-09-2019 | 12:51 PM
COLOMBO ( News 1st ) - රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේ දී එහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ...