27-05-2019 | 4:35 PM
COLOMBO (News 1st) - රටේ ආරක්ෂක තත්ත්වය 99% ක් යහපත් බවට තමාට සහතික විය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සිදු කළ සාර්ථක මෙහෙයුම් ඊට හේතු වූ බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පෙරවරුවේ විදෙස් තානාපතිවරුන් හමුවේදී ජනාධිපතිතු...