23-10-2018 | 7:18 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, ව්‍යපාරික නන්දන ලොකුවිතාන, නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු 52 දෙනෙකුට ලබන දෙසැම්බර් 07 වන දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කර තිබේ.
ඒ, ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයේ ව්‍යාපෘති නිසි ප්‍රමිතියකට සිදු ...