18-01-2021 | 8:22 AM
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවා තිබූ දුර ගමන් සේවා දුම්රිය ගමන්වාර 12 ක් අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන උත්තරදේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්...