10-06-2020 | 7:58 AM
COLOMBO (News 1st) - විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මෙහෙයුම් ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවිය.
ඒ, විදේශ සබඳතා අමාත්‍යාංශයේදීය.
සෞදි අරාබිය, කුවෙට්, ඊජිප්තුව, පලස්තීනය ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක් ව සිටියහ.
ව...