30-03-2020 | 8:51 AM
COLOMBO (News 1st) : බදුල්ල දිස්ත්රික්කයේ පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණ ද, බණ්ඩාරවෙල නගරයේ තොග සහ සිල්ලර වෙළඳාම් අද සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව, බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව පවසයි.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක ඊයේ පැවසුවේ, ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පස...