01-08-2020 | 8:17 AM
COLOMBO (News 1st) - පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ, පසුගිය දා එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගය.
ඒ අනුව හිඟුරක්ගොඩ සහ තමන්කඩු සෞඛ්‍ය වෛද්‍ය නීලධාරී කොට්ඨාසවල ද පුද්ගලයින් 58 දෙ...