06-04-2019 | 4:21 PM
COLOMBO (News 1st) - සේවය අතහැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් යුද හමුදා මූලස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, ලබන 22 වන දා සිට මැයි මස 10 වන දා දක්වායි.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...