06-11-2019 | 6:09 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 19 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් අද කොළඹ අතිරේක...