27-09-2018 | 7:18 AM
COLOMBO (News 1st) - ධීවරයින් භාවිත කරන අයිස් හොන්ඩරයක් සඳහා රුපියල් 200 ක පාලන මිලක් පැනවීමට ධීවර දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.
ඒ, ඩීසල් මිල ඉහළ ගොස් ඇති බව පවසමින් අයිස් හොන්ඩරයක මිල රුපියල් 30 - 70 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවට ධීවරයින්ගෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගනිමිනි.
ධීවර වරායන් තුළ...