16-02-2021 | 6:51 PM
COLOMBO (News 1st) - ඉන්දීය රජය ප්රදානය කළ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම අද ආරම්භ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම සිදුවන්නේ, නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදීය.
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත,...