18-02-2018 | 6:47 AM
COLOMBO - (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් ගැසට් කිරිම තව දුරට ත් ප්රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව සඳහන් කළේ, පක්ෂ ලේකම්වරුන් වෙත, නම් කළ යුතු සභික ප්රමාණය නිශ්චිතව දන්වා යැවීමට පළාත් පාලන ආයතන වලට අදාළව ගණනය කිරිම් සිදුකළ යුතුව ඇති බව ය.
පළාත්...