11-02-2018 | 4:21 PM
COLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ බලය යළි තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබේ.
ඒ අනුව ඡන්ද 131,353 ක් ලබා ගනිමින් මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 60ක් තමන් සතු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව සිටී.
ඡන්ද 60,087 ක...