23-04-2018 | 5:47 PM
COLOMBO (News 1st) - මහනුවර, සංඝරාජ මාවත ප්රදේශයේදී අද උදෑසන පස් කන්දකට යට වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මහනුවර, සංඝරාජ මාවතේ පෞද්ගලික වැඩබිමකදී අද උදෑසන 11.30 ට පමණ මෙය සිදු විය.
අප වාර්තාකරු පැවසුවේ, පාදම් වලක් කැපීමට යාමේදී ඉදිරිපසින් තිබූ පස් කන්ද කඩා වැටීමෙන් එම පුද්ගලයින් දෙද...