28-01-2019 | 5:10 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තව ත් විකෘති කරන ලද හඬ පටයක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, එම හඬ පටය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ...