23-02-2019 | 6:44 AM
COLOMBO (News 1st) - පන්නිපිටිය, දෙපානම ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසූවේ, අද අලුයම 12 ට පමණ වෙඩි තැබීම සිදු ව ඇති බවයි.
සිද්ධියෙන් ඝාතනයට ලක් ව ඇත්තේ, කොටහේන ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් ය.
මහේස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර කළුබෝවිල රෝ...