05-09-2021 | 2:59 PM
COLOMBO (News 1st) - පකිස්ථානයේ බුද්ධි අංශ ප්‍රධානියා, කාබුල් නුවරදී තලෙයිබාන් නායකයින් හමුවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇෆ්ගන් නව ආණ්ඩුව නම් කිරීමට නියමිතව තිබියදී පාකිස්ථාන අයි.එස්.අයි. බුද්ධි අංශ ප්‍රධානී ලුතිනන් ජනරාල් ෆයිස් හමීඩ්, තලෙයිබාන් නායකයින් හමුවී ඇති බවය.
ඇෆ්ගනිස්ථානයේ පාලන බල...