17-05-2018 | 9:27 AM
COLOMBO (News 1st) - නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් දුම් සමග පිටවන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ, ගල් අඟුරු බලාගාර භූමියේ සහ ඒ ආශ්රිත ප්‍රදේශ නිරීක්ෂණය කළ විශේෂ කණ්ඩායමක්...